පුංචි ආණ්ඩුව ජනවාරියේ - ජනපති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

පුංචි ආණ්ඩුව ජනවාරියේ - ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ ඊයේ (17) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව පළාත් පාලන ආයතන ලබන ජනවාරි හෝ පෙබරවාරි වන විට පිහිටුවීමට හැකි වනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad