පුංචි ආණ්ඩුව ජනවාරියේ - ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ ඊයේ (17) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව පළාත් පාලන ආයතන ලබන ජනවාරි හෝ පෙබරවාරි වන විට පිහිටුවීමට හැකි වනු ඇති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment