බස්නාහිර මහ ඇමතිගේ ** මහලා.. බඩ විරේක බොන්න දීලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

බස්නාහිර මහ ඇමතිගේ ** මහලා.. බඩ විරේක බොන්න දීලා..

තමනට හා කොළඹ නාගරික කොමසාරිස්ගේ ‘මොකක්ද දෙක’ මසා බඩ විරේක වන්නට පෙති දුන්නා සේ කුණු දමන තැන් වසා දමා කුණු අදින්නැයි කියන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

එසේ මසා දමා තිබියදී වුවද වඩ විරේක බෙහෙත් බොමින් සිටින බවද ඔහු සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad