රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති

මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්‍ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ තරුණ භික්‍ෂූ එකමුතුව සමග පැවති සාකච්චාවකදීය. රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment