රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

රාජපක්‍ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති

මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්‍ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ තරුණ භික්‍ෂූ එකමුතුව සමග පැවති සාකච්චාවකදීය. රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad