මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. ඒකට ස්තුතියි.. අපිම හදපු යහපාලනය යටතේ විනාශයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. ඒකට ස්තුතියි.. අපිම හදපු යහපාලනය යටතේ විනාශයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී වැරදි පුද්ගලයින් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට වද්ද ගත්තේ නැති එකට ස්තුති කරන බව ඇමති අර්ජුන රණතුංග පවසයි.

යහපාලනය යටතේදී බල්ලගේ වැඩේ බූරුවා කරන්න යමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වී ඇති බවද ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad