ජාතික හෙල උරුමය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත‍්‍රණයක..

සයිටම් විරෝධීන් සමග එක් වී ජාතික හෙළ උරුමය යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට යෙදී සිටින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බලය බෙදා එක්සත් වීමේ ව්‍යාපාරය කියා සිටියේය.

එම සංවිධානයේ කැදවුම්කරැ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සදහන් කලේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවද්දී ආණ්ඩුව තුළ කෙසේ කටයුතු කරන්නේ කෙසේද යන්නත්, සයිටම් විරෝධීන් හා එක්ව ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ සිටින්නේ කෙසේද යන්නත්ය. හෙල උරැමය කැබිනට් මණ්ඩලය තුලදී එක මතයක් කියා එළියේ වෙනම මතයක් කියමින් සිටින බවටද ඔහු එහිදී චෝදනා කලේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment