දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර

පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල ආයතන බාර ඇමතිවරුන් විසින් දුෂිතයනට දඬුවම් දීමට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවද ඔහු සදහන් කරයි. පාර්ලිමේන්තුවේදී ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දුෂිතයින් ආරක්‍ෂා කරනවා පමණක් නොව දුෂිත පාලනයක් බවටද පත්ව ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad