දුෂිතයන්ට දඩුවම් දෙන්න පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිට දිය යුතුයි..- අනුර කුමාර

පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල ආයතන බාර ඇමතිවරුන් විසින් දුෂිතයනට දඬුවම් දීමට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවද ඔහු සදහන් කරයි. පාර්ලිමේන්තුවේදී ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දුෂිතයින් ආරක්‍ෂා කරනවා පමණක් නොව දුෂිත පාලනයක් බවටද පත්ව ඇති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment