ඩෙංගු රෝගීන් 80,000ක් යයි රජයේ සංඛ්‍යා ලේඛණ කියුවත් සත්‍ය ලෙසම එම සංඛ්‍යාව දෙලක්‍ෂ පනස්දහස ඉක්මවා ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය සදහන් කරයි.
එම සංවිධානයේ කැදවුම්කරු ගිෂාන්ත දසනායක මහතා සදහන් කරන්නේ අද වන මෙම වසංගත තත්වයට මුහුණ දීමට රජයේ ඇති නොහැකියාව නිසා විට ඩෙංගු රෝගීන්ට රෝහල්ගත වීමේ අපහසුවක් ඇති බවයි. ඩෙංගු මරණ අනුපාතය ඉතාම අඩු මට්ටමට පාලනය කර ඇත්තේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලවල කැපවීම නිසා මිස සෞඛ්‍ය අමාත්‍යංශයේ ක‍්‍රියාකාරීත්වය නිසා නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
Thursday, July 13, 2017

ආණ්ඩුවේ වාර්තා බොරු.. ඩෙංගු අධි වසංගතයක්.. රෝගීන් ලක්‍ෂ දෙකහමාර පැනලා..
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment