සෞඛ්‍යය අමාත්‍යංශයේදී පහරදීමට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි

පසුගියදා සෞඛ්‍යය අමාත්‍යංශය වැටළිම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය, විශේෂ කාර්ය බලකාය යොදාගනිමින් කළ පහරදීමට එරෙහිව එම පහර කැ සිසුන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඒ ගැන මාධ්‍ය ආවරණයක් අවශ්‍ය බවත් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය වෙත ආරාධනාවක් සිදු කර ඇත. 

එය පහතින්...




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment