කොටුවේ විරෝධතා.. දැඩි වාහන තදබදයක්.. කදුළු ගෑස්, ජල බවුසර සූදානම්..

කොළඹ කොටුව ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ආසන්න සියළු මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ. 

මෙම විරෝධතාවය පවත්වන්නේ ඒකාබද්ද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසිනි. මේ වන විටත් ලෝටස් පාර වසා දමා ඇති අතර ජල බවුසර් කදුළු ගෑස් සමග පොලිස් බලඇණි සූදානමින් සිටී.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment