මා උපන්නේ මහා මන්දිරයක ලොකු පරම්පරාවක නොවේ.. බඩගින්න හොදට දන්නවා.. එනිසා රටින් සහල් ගෙන්වනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

මා උපන්නේ මහා මන්දිරයක ලොකු පරම්පරාවක නොවේ.. බඩගින්න හොදට දන්නවා.. එනිසා රටින් සහල් ගෙන්වනවා..

තමන් සුඛෝපභෝගී මාලිගාවලින් හෝ ලොකු පරම්පරාවලින් පැමිණි අය නොවන නිසා බඩගින්න හොදින්ම දන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලුගස්දමන ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් පැවසීය.

රට තුල සහල් මිල තවත් ඉහළ ගියොත් ආණ්ඩුව පාඩු ලබමින් හෝ විදේශයන්ගෙන් සහල් ගෙන්වා සහන මිලට ජනතාවට ලබා දෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad