“ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන අසාර්ථකයි - මරික්කාර්ගෙන් දොස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

“ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන අසාර්ථකයි - මරික්කාර්ගෙන් දොස්

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක “ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන වර්තමානයේදී සාර්ථකව ක්‍රියාත්මක නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
පළාත් සභා විසින් අදාළ පාසල් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බව දෙහිවල ප්‍රදේශයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. තාක්ෂණය නිවැරදි ආකාරයට භාවිත නොකරන්නේ නම් දරුවන් විනාශය කරා යොමු වන බව එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad