“ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන අසාර්ථකයි - මරික්කාර්ගෙන් දොස්

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක “ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන වර්තමානයේදී සාර්ථකව ක්‍රියාත්මක නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
පළාත් සභා විසින් අදාළ පාසල් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බව දෙහිවල ප්‍රදේශයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. තාක්ෂණය නිවැරදි ආකාරයට භාවිත නොකරන්නේ නම් දරුවන් විනාශය කරා යොමු වන බව එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment