කොළඹ කුණු අදින්නෙ නැත්තේ රාජපක්‍ෂ ණය නිසා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

කොළඹ කුණු අදින්නෙ නැත්තේ රාජපක්‍ෂ ණය නිසා..

කලින් මුළු රටම බිය වී සිටියේ කොටියාට වුවත් දැන් මුළු රටම බිය වී සිටින්නේ මදුරුවාට බවත් කොලඹ කුණු ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ රාජපක්‍ෂ ණය නිසා විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad