කණ්ඩායමේ පන්දු යැවීම අන්තිමයි.. ඊළග ලෝක කුසලානයේදී මා නායකයා වේදැයි දන්නෙ නෑ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායෙමේ වර්තමානයේදී පන්දු යැවීමේ අංශයෙන් විශාල ගැටළුවක් ඇති බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

සූරියවැවදී පැවති සිවුවන එක්දින තරගයෙන් සිම්බාවේට පරාජය වීමෙන් පස් මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ 2019 දී පැවැත්වෙන මීලග ලෝක කුසලාන තරගාවලියේදී තමන් නායකත්වයේ සිටීදැයි නොදන්නා බවයි. ලකුණු 300ක් ගහලා තිබියදීත් පරදින්නේ නම් පන්දු යැවීමේ අංශයේ විශාල ගැටළුවක් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment