ලාංකික විදෙස් ශ‍්‍රමිකයෝ රිදෙන පාඩමක් උගන්වති.. ලංකාවට ඩොලර් එවීම අඩුම කරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

ලාංකික විදෙස් ශ‍්‍රමිකයෝ රිදෙන පාඩමක් උගන්වති.. ලංකාවට ඩොලර් එවීම අඩුම කරති..

විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය 15.6% කින් අඩු වී තිබේ.

2016 අප්‍රේල් මාසයේදී විදේශ ශ‍්‍රමිකයින් විසින් ඩොලර් මිලියන 578ක මෙරටට එවනු ලැබුවත් මෙම 2017 වසරේ අප්‍රේල් මාසයේදී එවා ඇත්තේ ඩොලර් මිලියන 487.9ක්‌ පමණි. මේ බව දැක්වෙන්නේ ශ‍්‍රී  ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවෙහිය.

No comments:

Post a Comment

Post Bottom Ad