ලාංකික විදෙස් ශ‍්‍රමිකයෝ රිදෙන පාඩමක් උගන්වති.. ලංකාවට ඩොලර් එවීම අඩුම කරති..

විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය 15.6% කින් අඩු වී තිබේ.

2016 අප්‍රේල් මාසයේදී විදේශ ශ‍්‍රමිකයින් විසින් ඩොලර් මිලියන 578ක මෙරටට එවනු ලැබුවත් මෙම 2017 වසරේ අප්‍රේල් මාසයේදී එවා ඇත්තේ ඩොලර් මිලියන 487.9ක්‌ පමණි. මේ බව දැක්වෙන්නේ ශ‍්‍රී  ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවෙහිය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment