සත්තු වත්ත රාත‍්‍රියට විවෘත කරනවාට විරෝධය.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සත්තු වත්ත රාත‍්‍රියට විවෘත කරනවාට විරෝධය..

රාත‍්‍රි 10.00 තෙක් දෙහිවල සත්වෝද්‍යානය විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණය ගැන දැඩි අප‍්‍රසාදය පල කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් සතුන්ගේ දින චර්යාවට අනර්ථකාරී බලපෑමක් ඇති බවත් එය පැහැදිලිවම සත්ව හිංසාවක් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad