සත්තු වත්ත රාත‍්‍රියට විවෘත කරනවාට විරෝධය..

රාත‍්‍රි 10.00 තෙක් දෙහිවල සත්වෝද්‍යානය විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණය ගැන දැඩි අප‍්‍රසාදය පල කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් සතුන්ගේ දින චර්යාවට අනර්ථකාරී බලපෑමක් ඇති බවත් එය පැහැදිලිවම සත්ව හිංසාවක් බවත්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment