මඩකලපු කොටි සොහොන් බිමේදී කළු කොටි සමරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

මඩකලපු කොටි සොහොන් බිමේදී කළු කොටි සමරති..

සිවිල් වැසියන් පිරිසක් විසින් මඩකලපුවේ කොටි සුසාන භූමියකදී කළුකොටි සැමරැවක් පවත්වා තිබේ.

කොටි සංවිධානයේ පළමු කළුකොටි නායකයා වූ ශංකර් ඇතුළු පිරිසක් මිය ගොස් ඇත්තේ මඩකලපුව මාවඩිය ප්‍රදේශයේදී යයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad