ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එනම් 2015 ජනවාරි 07 වන දින නිල්වලා ව්‍යාපෘතියේ කෝටි ගණනක මුදලක් චෙක්පතක් මගින් ලබාගෙන වංචා කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙම වංචනිකයින් ලගදීම ටහලි කරන්නට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment