ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කොටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එනම් 2015 ජනවාරි 07 වන දින නිල්වලා ව්‍යාපෘතියේ කෝටි ගණනක මුදලක් චෙක්පතක් මගින් ලබාගෙන වංචා කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙම වංචනිකයින් ලගදීම ටහලි කරන්නට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad