පංචවිද කාර් ක‍්‍රියාවලිය ඇණහිටී.. වාහන ගෙන්වීම ලෙල්ලටම වැටේ..

මෙරටට ආනයනය කරන වාහන ප‍්‍රමාණය විශාල වශයෙන් පහත වරටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

සාමාන්‍යයෙන් මසකට යතුරු පැදි, ත්‍රීරෝද රථ නොමැතිව වෙනත් වාහන 40000ක පමණ ගෙන්වනු ලැබුවත් ගිය ජූනි මාසයේදී එම ප‍්‍රමාණය 13000කින් පමණ පහත වැටී ඇති බවත් සංගමය පෙන්වා දෙයි. මෙම පහත වැටීම 30%කට ආසන්න බවත් මේ තත්වය යටතේ තව දුරටත් කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු බවත් සංගමය කියා සිටී.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment