මහින්ද රාජපක්‍ෂ මෙරටින් පිටුවහල් කරන්න සූදානම්.. විදෙස් රටක අධිකරණයකට පාවා දීමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

මහින්ද රාජපක්‍ෂ මෙරටින් පිටුවහල් කරන්න සූදානම්.. විදෙස් රටක අධිකරණයකට පාවා දීමක්..

පාර්ලිමේන්තුවට ගෙන එන නව පනතක් මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව විදේශ රටක අධිකරණයක පවරන ලද නඩුවක් සදහා ඔහුව ඒ රටට පිටුවහල් කර පාවාදීමේ සූදානමක් ඇති බව ඊයේ ත‍්‍රිකුණාමලයේදී පැවැත්වූ ඒකාබද්ද විපක්‍ෂ ජන රැළියේදී හෙලි විය.

හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පල කරමින් මේ බව හෙලි කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad