මහින්ද රාජපක්‍ෂ මෙරටින් පිටුවහල් කරන්න සූදානම්.. විදෙස් රටක අධිකරණයකට පාවා දීමක්..

පාර්ලිමේන්තුවට ගෙන එන නව පනතක් මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව විදේශ රටක අධිකරණයක පවරන ලද නඩුවක් සදහා ඔහුව ඒ රටට පිටුවහල් කර පාවාදීමේ සූදානමක් ඇති බව ඊයේ ත‍්‍රිකුණාමලයේදී පැවැත්වූ ඒකාබද්ද විපක්‍ෂ ජන රැළියේදී හෙලි විය.

හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පල කරමින් මේ බව හෙලි කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment