“ජනතාවට හොඳ කෙනෙක්?“ - ගෝඨා දේශාපාලන ගමන ගැන කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

“ජනතාවට හොඳ කෙනෙක්?“ - ගෝඨා දේශාපාලන ගමන ගැන කියයි

“ජනතාවට හොඳ කෙනෙක්?“ - ගෝඨා දේශාපාලන ගමන ගැන කියයි

තමන් දේශපාලන කටයුතු නොකරන බවත් රටට වැදගත් නායකයෙකු පත් කර ගන්නේ නම් ඔහු යටතේ සේවය කිරීමට තමන් සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (09) රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරියේදී දේශපාලනය කර බලයට එන හොඳ අයෙකුට තමන් නිලධාරියෙකු ලෙස සේවය කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

“ජනතාවට හොඳ කෙනෙක් තෝරා ගන්න තියෙන්නේ“ යැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad