“ජනතාවට හොඳ කෙනෙක්?“ - ගෝඨා දේශාපාලන ගමන ගැන කියයි

“ජනතාවට හොඳ කෙනෙක්?“ - ගෝඨා දේශාපාලන ගමන ගැන කියයි

තමන් දේශපාලන කටයුතු නොකරන බවත් රටට වැදගත් නායකයෙකු පත් කර ගන්නේ නම් ඔහු යටතේ සේවය කිරීමට තමන් සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (09) රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරියේදී දේශපාලනය කර බලයට එන හොඳ අයෙකුට තමන් නිලධාරියෙකු ලෙස සේවය කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

“ජනතාවට හොඳ කෙනෙක් තෝරා ගන්න තියෙන්නේ“ යැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment