ලබන සතියේ ශ‍්‍රී ලංකාවට එන ඉන්දියානු කණ්ඩායමට ප‍්‍රබල පන්දුයැවීමේ පුහුණුකරුවෙක්

ඉන්දියානු කණ්ඩායමේ නව පන්දුයැවීමේ පුහුණුකරු ලෙස ඉන්දියානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක සාහිර් කාන් පත්වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 92කට හා එක්දින තරග 200කට ක‍්‍රීඩා ඇති සාහිර් කාන් ටෙස්ට් කඩුලු 311ක් හා එක්දින කඩුලු 282ක් බිද දමා ඇත. විස්සයි විස්ස තරග 17කදී කඩුලු 17ක් බිද දමා ඇති සාහිර් ඩිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායක වශයෙන්ද කටයුතු කරනු ලබයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment