ලබන සතියේ ශ‍්‍රී ලංකාවට එන ඉන්දියානු කණ්ඩායමට ප‍්‍රබල පන්දුයැවීමේ පුහුණුකරුවෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ලබන සතියේ ශ‍්‍රී ලංකාවට එන ඉන්දියානු කණ්ඩායමට ප‍්‍රබල පන්දුයැවීමේ පුහුණුකරුවෙක්

ඉන්දියානු කණ්ඩායමේ නව පන්දුයැවීමේ පුහුණුකරු ලෙස ඉන්දියානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක සාහිර් කාන් පත්වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 92කට හා එක්දින තරග 200කට ක‍්‍රීඩා ඇති සාහිර් කාන් ටෙස්ට් කඩුලු 311ක් හා එක්දින කඩුලු 282ක් බිද දමා ඇත. විස්සයි විස්ස තරග 17කදී කඩුලු 17ක් බිද දමා ඇති සාහිර් ඩිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායක වශයෙන්ද කටයුතු කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad