රට ගිහින් එනකොට 'ඒඩ්ස්' පරීක්‍ෂා කිරීමේ තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

රට ගිහින් එනකොට 'ඒඩ්ස්' පරීක්‍ෂා කිරීමේ තීරණයක්


මෙරට සේවය කරනු ලබන සංචාරක ශ්‍රමිකයින් ඒඩ්ස් පරීක්‍ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ ඒඩ් ස් රෝගය වළක්වාගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

"..දැනට HIV වාර්තාවන අයගෙන් 40%ක් පමණ කොහේ හෝ  විදේශ රටක රැකියාවක්  සිදු කළ අය.... ඒ නිසා විශේෂ වැඩ සටහනක් තියෙනවා ඒ අයව දැනුවත් කරලා ඒ සදහා අවධානය යොමු කරන්න, අපි කියලා තියෙනවා ඒ යට විදේශ ගත වෙලා ආවම අපේ සායන මධ්‍යස්ථානයට ඇවිත් පරීක්ෂාවන් සිදු කර  ගන්න කියලා.....පොසිටිව් වර්ගයේ අය 2630 පමණ ඉන්නවා ඒ අතරින් විශ්ලේෂණය කරලා බැලුවම 40% පමණ විදේශ ගත වෙලා ඉඳලා ආව අය.... ''



No comments:

Post a Comment

Post Bottom Ad