රිය අනතුරකින් මියගිය කඩවත මවක් හත් දවසේ දානය දා සියල්ල පුදුම කරමින් නිවසට එයි

අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන පුදුම හිතෙනවා. මේ කියන්න යන්නෙත් කඩවත පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ අපූරු සිදුවීමක් ගැනයි. කඩවත රන්මුතුගල පැත්තේ ජීවත්වුණු 7 දරු මවක් පසුගියදා රිය අනතුරකින් මියගොස් තිබෙනවා. එම කාන්තාවගේ හත්දවසේ දානය සිදුකළ දිනයේදී ඇය නැවතත් නිවසට පැමිණ තිබෙනවා.

මෙම කාන්තාවන්ගේ දරුවන් තිදෙනෙකුම ඇගේ සිරුර හදුනාගැනීමෙන් පසුවයි මෙම සිරුර නිවසට ගෙනවිත් අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ. කෙසේ වෙතත් වැරදි සිරුරක් නිවසට ගෙන එ්ම නිසා මෙම තත්ත්වය උදාවූ බවයි පොලිසිය පවසා තිබුණේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment