මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරම ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ක‍්‍රීඩකයන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ගැරහිලි සහ අකටයුතුකම් බව සදහන්ය. බොහෝ දුරට මෙම දෙදෙනා සිම්බවේ තරගාවලියෙන් පසුව මෙට පිටියකදී දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද පැවසෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment