මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරම ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ක‍්‍රීඩකයන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ගැරහිලි සහ අකටයුතුකම් බව සදහන්ය. බොහෝ දුරට මෙම දෙදෙනා සිම්බවේ තරගාවලියෙන් පසුව මෙට පිටියකදී දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad