ජනාධිපතිට ඕන දෙයක් කියන්න පුලුවන්.. ඒක අපිව ප්‍රශ්නයක් නෑ.. අපි හරිහැටි රාජකාරි කරලා තියෙනවා..- පොලිස්පති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ජනාධිපතිට ඕන දෙයක් කියන්න පුලුවන්.. ඒක අපිව ප්‍රශ්නයක් නෑ.. අපි හරිහැටි රාජකාරි කරලා තියෙනවා..- පොලිස්පති

අපි කරන පරික්ෂණ සම්බන්ධව ප්‍රකාශ කල නොහැකි වුවත් කරගෙන යනු ලබන පරීක්ෂණයන් සාධාරණව කර ගෙන යන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසිය.

මෙයට ප්‍රධාන හේතුව වුයේ රාජපක්ෂවරුන්ට විරුද්ධව පොලිසිය විසින් නිසියාකාරව පරික්ෂණ නොකරන බවටත් ඒ නිසා පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් මාස 3 කට තමන්ට ලබාදීමට කටයුතු කලොත් සියලුම දෙනාට දඬුවම් කිරීමට හැකි බව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පැවසූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කල ප‍්‍රකාශයකි.

එහෙත් ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය සම්බන්ධව පොලිස්පතිවරයා පැවසුවේ හැමෝම පොලිසිය ගැන කියන බවත්, ඒක ප්‍රශ්නයක් කියලා හිතුවොත් ඒක ප්‍රශ්නයක් බවයි. ජනාධිපතිවරයාට ඕන දෙයක් කියන්න පුලුවන් ඒක අපිට ප්‍රශ්නයක් නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad