වැඩිපුර ආචාරශීලී වෙන්න ගිය ට්‍රම්ප් සුළඟට හසුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පෞද්ගලික හෙලිකොප්ටරයට ගොඩ වෙන්න පෙර ඒ අසළ සිටි ගුවන් හමුදා සෙබලෙකුගේ බිම වැටි තිබුණු  හිස් වැසුමක් අහුළාදී එය සෙබලාගේ හිසේ රැදවුයේ හිටපු ජනපති ඔබාමා වැනි අය කළ දේවල් අනුකරණය කරමිනි. නමුත් අධික සුළග නිසා රැඳවූ හිස්වැසුම ගිලිහ ගිය අතර යළි අහුලන්නට ඉඩක් නැතිව ජනපති පිටව ගියා.

එම වීඩියෝව පහතින්...



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment