වැඩිපුර ආචාරශීලී වෙන්න ගිය ට්‍රම්ප් සුළඟට හසුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

වැඩිපුර ආචාරශීලී වෙන්න ගිය ට්‍රම්ප් සුළඟට හසුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පෞද්ගලික හෙලිකොප්ටරයට ගොඩ වෙන්න පෙර ඒ අසළ සිටි ගුවන් හමුදා සෙබලෙකුගේ බිම වැටි තිබුණු  හිස් වැසුමක් අහුළාදී එය සෙබලාගේ හිසේ රැදවුයේ හිටපු ජනපති ඔබාමා වැනි අය කළ දේවල් අනුකරණය කරමිනි. නමුත් අධික සුළග නිසා රැඳවූ හිස්වැසුම ගිලිහ ගිය අතර යළි අහුලන්නට ඉඩක් නැතිව ජනපති පිටව ගියා.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad