රාජපක්‍ෂලාට එල්ල කල කිසි චෝදනාවක් ඔප්පු කර නෑ.. එදා අපි කිවුවේ බොරු බව පිලිගන්න වෙනවා..- ඇමති අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

රාජපක්‍ෂලාට එල්ල කල කිසි චෝදනාවක් ඔප්පු කර නෑ.. එදා අපි කිවුවේ බොරු බව පිලිගන්න වෙනවා..- ඇමති අර්ජුන

හිටපු ජනපතිටත් ඔහුගේ පවුලේ අයටත් ගිය මැතිවරණයට පෙර එල්ල කරන ලද චෝදනා කිසිවක් මෙතෙක් ඔප්පු කර ගත නොහැකිව ඇතැයි ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ අනුව එදා කියු දේවල් බොරු බව පිලිගැනීමට සිදුවන තත්වයක් උදා වී ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.


ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad