රාජපක්‍ෂලාට එල්ල කල කිසි චෝදනාවක් ඔප්පු කර නෑ.. එදා අපි කිවුවේ බොරු බව පිලිගන්න වෙනවා..- ඇමති අර්ජුන

හිටපු ජනපතිටත් ඔහුගේ පවුලේ අයටත් ගිය මැතිවරණයට පෙර එල්ල කරන ලද චෝදනා කිසිවක් මෙතෙක් ඔප්පු කර ගත නොහැකිව ඇතැයි ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ අනුව එදා කියු දේවල් බොරු බව පිලිගැනීමට සිදුවන තත්වයක් උදා වී ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.


ලංකා සී නිවුස්

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment