ආරක්‍ෂක ලේකම්ට යන්න වුනේ ‘නැවු කොමිස්’ ප‍්‍රශ්ණයකින්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ආරක්‍ෂක ලේකම්ට යන්න වුනේ ‘නැවු කොමිස්’ ප‍්‍රශ්ණයකින්..?

කරුණාසේන හෙට්ටි ආරච්චි මහතාට ආරක්‍ෂක ලේකම් ධුරය අහිමි වූයේ ටෙන්ඩර දෙකක් සම්බන්ද ප‍්‍රශ්නයකට බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පවසයි.

නාවුක හමුදාවට මිලදී ගැනීමට නියමිත නැවක් හා හමුදාවේ ආහාර ටෙන්ඩරය මුල් කරගත් සිදුවීමක් බවද සදහන්ය. කෝටි ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුවන එකී ගණුදෙනු සම්බන්ධයෙන් අනුමැතිය දීමට හෙට්ටිආරච්චි මහතා කටයුතු නොකිරීම මීට හේතු වී ඇති බවත් ප‍්‍රබල දේශපාලඥයෙකුගේ සමීප ඥාතීන් දෙදෙනෙකු කොමිස් මගඩිය පසුපස සිටින බවද වාර්තවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad