සාගලගේ ඇමතිකම ගලවන්නැයි එජාප ඇමති පරිසක් ජනපතිට කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සාගලගේ ඇමතිකම ගලවන්නැයි එජාප ඇමති පරිසක් ජනපතිට කියති..

ඇමති සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය පිළිබඳ වගකීම ඉවත් කර එය පවරා ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති බව කියන වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් නොකිරීම මෙන්ම ඒවා මෙතෙක් ඔප්පු කිරීමට හැකියාව නොලැබීමයි. දුෂිතයින්ට දඩුවම් දෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයිද එම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad