සාගලගේ ඇමතිකම ගලවන්නැයි එජාප ඇමති පරිසක් ජනපතිට කියති..

ඇමති සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය පිළිබඳ වගකීම ඉවත් කර එය පවරා ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති බව කියන වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් නොකිරීම මෙන්ම ඒවා මෙතෙක් ඔප්පු කිරීමට හැකියාව නොලැබීමයි. දුෂිතයින්ට දඩුවම් දෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයිද එම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment