නුගේගොඩ සයිටම් විරෝධී අන්තරේ රැලියේ කථාකරන්න දිනේෂුත් ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

නුගේගොඩ සයිටම් විරෝධී අන්තරේ රැලියේ කථාකරන්න දිනේෂුත් ඇවිත්

ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නුගේගොඩ ආනන්දසමර කෝන් එළිමහන් රංග පීඨයේ ඊයේ පවත්වනු ලැබූ විරෝධතා රැලියේ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයින්ට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද කථා කළේය,

සයිටම් ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ  ජනපති සමයේ සිට පැනනැගුණක් වන නිසාම සයිටම් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ දක්වා ප්‍රකාශ නිකුත් කළත් එළිපිට විරෝධතා වලට එක්ව තිබුනේ නැත.

එම වීඩියෝව පහතින්....



No comments:

Post a Comment

Post Bottom Ad