රටම ආපදාවේ ..මැති ඇමතිවරුන්ට නිවාස අලුත්වැඩියාවට තවත් පරිපූරක ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

රටම ආපදාවේ ..මැති ඇමතිවරුන්ට නිවාස අලුත්වැඩියාවට තවත් පරිපූරක ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

මැති ඇමතිවරුන්ට අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා, තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නිවාස අලුත්වැඩියා කිරීම, විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව  ආදී අවශ්‍යතාවන් බොහොමයක් වෙනුවෙන් හදිසියේ මුදල් වෙන් කර ගැනීම මෙහි අපේක්ෂාවයි.

මෙම ප්‍රතිපාදන සපයනු ලබන්නේ විසර්ජන පනතේ 6(1) වගන්ති විධිවිදාන යටතේ ය. අවශ්‍ය පරිදි අතිරේක ප්‍රතිපාදන ලබාදීම සිදු කිරීම ඉන් නියම කෙරේ. අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා සඳහා ඇගයීමක් කිරීමෙන් අනතුරුව, අදාළ මුදල් රෙගුලාසි සහ අනුමත විධිවිදාන වලට යටත්ව පමණක් මෙම ප්‍රතිපාදන සැපයේ.

No comments:

Post a Comment

Post Bottom Ad