ට්‍රම්ප් අත දුන්නත් පෝලන්ත ජනපති බිරිඳ ගානකට නොගයි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ට්‍රම්ප් අත දුන්නත් පෝලන්ත ජනපති බිරිඳ ගානකට නොගයි (වීඩියෝ)

G-20 සමුළුවට සහභාගී වීමට රාජ්‍ය නායකයන් ජර්මනියේ හැම්බර්ග් නුවරට ළඟා වෙනවා. ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ඊට පෙර පෝලන්තයටත් පැමිණියා. එහි දී  ඇමෙරිකානු ජනපති ට්රම්ප් සහ මෙලානියා හමුවට එන පෝලන්ත නායක ඩූඩා (Andrzej Duda) සහ ඔහුගේ බිරිඳ වන අගාටා (Agata Kornhauser-Duda)  ගැන ලෝකයේ වැඩි අවධානයක් වුණා.

 ට්‍රම්ප්...පෝලන්ත නායකගේ  බිරිඳ... අගාටා වෙත දකුණත  කළද අගාටා පිය මැන්නේ  මෙලානියා වෙතයි. එහි දී   ට්‍රම්ප්ගේ මුහුණේ ඇතිවන  වෙනස කැමරාවන්ට  හසු කර ගැනීම අපහසු වූයේ නැහැ. ජනපති ට්‍රම්ප්  තත්පර කිහිපයක් ඇතුළත සැහැල්ලු සිනහවක්  ප්‍රදර්ශනය කළා.


 

No comments:

Post a Comment

Post Bottom Ad