තාජුඩීන් ඝාතනය කළේ කළේ කවුද? කෲර ලෙස ඝාතනය කළ හැටි රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

තාජුඩීන් ඝාතනය කළේ කළේ කවුද? කෲර ලෙස ඝාතනය කළ හැටි රාජිත කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කළේ කවුද? එය කළේ කෙතරම් කෲර ආකාරයෙන්ද යන්න තමන් දන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එසේම තාජුඩීන් ඝාතනය කිරීමට අදාළව දුරකථන සංවාද පිළිබඳව තොරතුරුද හෙළිව ඇති බවත් එසේම ආණ්ඩුව තුළ සිටින හොරුන් ආරක්ෂා කරන පුද්ගලයන් ඉදිරියේදී සමාජගත වෙනු ඇති බවත් එතුමා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad