තාජුඩීන් ඝාතනය කළේ කළේ කවුද? කෲර ලෙස ඝාතනය කළ හැටි රාජිත කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කළේ කවුද? එය කළේ කෙතරම් කෲර ආකාරයෙන්ද යන්න තමන් දන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එසේම තාජුඩීන් ඝාතනය කිරීමට අදාළව දුරකථන සංවාද පිළිබඳව තොරතුරුද හෙළිව ඇති බවත් එසේම ආණ්ඩුව තුළ සිටින හොරුන් ආරක්ෂා කරන පුද්ගලයන් ඉදිරියේදී සමාජගත වෙනු ඇති බවත් එතුමා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment