අයි එම් එෆ් දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

අයි එම් එෆ් දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.

විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබාදෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad