අයි එම් එෆ් දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.

විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබාදෙනවා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment