සිම්බාවේ පරදා ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගාවලියත් ඉදරියෙන්..

සංචාරත සිම්බාවේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැවදී පැවති තුන්වන එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව කඩුලු 8 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

සිම්බාවේ පිල මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 නිම වෙද්දී කඩුලු 08කට ලකුණු 310 ක් ලබා ගත් අතර පිලිතුරැු ලෙස ශ‍්‍රී ලංකාව පන්දුවාර 47.2කදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 312 ක් ලබා ජයග‍්‍රහණය කලේය. මෙම ජයග‍්‍රහණයත් සමගින් ශ‍්‍රී ලංකාව තරග පහකින් යුතු එක් දින තරගාවලියේ 2-1 ලෙස ඉදිරියෙන් සිටී.

අද තරගයේ ලකුණු පුවරැව මෙතනින්


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment