ඇමති බදියුදීන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි.. රට පුරා විකාශනය සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

ඇමති බදියුදීන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි.. රට පුරා විකාශනය සූදානම්..

ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම නාලිකාවන් රට පුරා විකාශණය කිරීම සදහා ආණ්ඩුවෙන් අවසර ලබා ගැනීම සදහා ඇමතිවරයා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් සිටින බවත් එය සාර්ථක මට්ටමට පැමිණ ඇති බවත් සදහන්ය. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට පෙර මෙම නාලිකාවල විකාශණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad