‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා.. රට බේරාගන්න ඉදිරියට එන්න..’- ඇල්ලෙ ගුණවංස හිමිගේ විරෝදාර ජාතික හඩ අවදිවේ..

‘නොයෙකුත් පාර්ශවයන් විසින් ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව මා නාහිමිපාණන් ඒකමතිකව පෙරමුණ ගත්තා මේක ඉතා හොද ප්‍රවනතාවයක්. මේ රට බේරාගන්න මා නා හිමියන් ඉදිරියට පැමිණිය යුතුය. 

මම ඉදිරියේදී දේශපාලන වේදිකාවට එනවා. අපි මේ පාලනය වෙනස් කරන්න ඕන. NGO නඩ වගේම එක්තරා අම්මන්ඩි කෙනෙක් මේ රට විනාශ කරන්න ලැහැස්ති වෙනවා’ යයි පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ හිමියන් “වෙනස සැපද” යන මාතෘකාවක් ඔස්සේ පැවති රැස්වීමකදි රැස්ව සිටි පිරිස අමතමින් පැවසී ය.

Link


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment