තවත් කන්ටේනර් 54ක කොකේන්..? වහාම සීල් තබයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

තවත් කන්ටේනර් 54ක කොකේන්..? වහාම සීල් තබයි..

බ‍්‍රසීලයේ සිට ආනයනය කර ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ ඇති තවත් සීනි කන්ටේනර් 54කට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සීල් තබා තිබේ.

මෙම කන්ටේනර් තුලද කොකේන් ඇතැයි මත්ද‍්‍රව්‍ය නාශක අංශය සැක පල කරන අතර රේගුව වෙත දැනටමත් උපදෙස් දී ඇත්තේ මෙම සීනි කන්ටේනර් දැඩි පරීක්‌ෂාවකට ලක්‌ නොකර මුදා නොහරින ලෙසයි. ඉදිරි සතිය ඇතුලතදී මෙම කන්ටේනර සියල්ල දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad