ත්‍රී වීල් ස්ලො කිරීමට (40Kmph) නීති ගෙන එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ත්‍රී වීල් ස්ලො කිරීමට (40Kmph) නීති ගෙන එයි

ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.

අනවශ්‍ය ලෙස මාර්ගයේ වේගයෙන් පදවමින් නීති රීති දරුනු ලෙස උල්ලංඝනය කරමින් ගමන් කරන ත්‍රීෙරා්ද රථ කෙරෙහි විශේෂ අවධානය යොමු කර දඩුවම් දීමේ ක්‍රමද ඉදිරියට හඳුන්වාදෙන බව දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad