ප‍්‍රබල ක‍්‍රීඩකයෙකුගේ කාමරයේ සිගරට් කොට 40ක්.. අවසන් මහ තරගයට පෙරදා හතර දෙනෙක් මාරු කරලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ප‍්‍රබල ක‍්‍රීඩකයෙකුගේ කාමරයේ සිගරට් කොට 40ක්.. අවසන් මහ තරගයට පෙරදා හතර දෙනෙක් මාරු කරලා..

2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයට පෙර දිනියේ සැක සහිත සිදුවීම් කිහිපයක් වූ බව එවකට ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කල මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තේරීම් කමිටුව හෝ බලධාරීක් කිසිවෙකු නොදැන තරගයට පෙර දිනයේ කණ්ඩායමේ ක‍්‍රීඩකයින් හතර දෙනෙකු වෙනස් කර තිබූ බව සදහන් කරන හිටපු ඇමතිවරයා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුගේ කාමරයේ දුම්වැලි හතලිස් ගණනක් පානය කර තිබූ බවද සදහන් කරයි.

නෙත් ගුවන් විදුලිය සමගින් අලුත්ගමගේ මහතා පල කල අදහස් මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad