ශ්‍රී ලංකාවට 311 ක ඉලක්කයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ශ්‍රී ලංකාවට 311 ක ඉලක්කයක්

ශී‍්‍ර ලංකාව සමග අද (06) පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී  සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 311 ක්.

No comments:

Post a Comment

Post Bottom Ad