පිං කැට 253 රජය බාරයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

පිං කැට 253 රජය බාරයට..

මේ වන විට බෞද්ධ සිද්ධස්ථාන 253කට අයත් පිං පෙට්ටි සහ ඒවායේ සියළුම ආදායම් බෞද්ද කටයුතු දෙපාර්තමේන්තු අධක්‍ෂණය යටතේ සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසයි.

ඇතැම් ස්ථානයන්හි පිං කැට සීල් තැබීම ආදියද සිදු කර ඇත්තේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව බවද ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad