කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන උණවටුනේ කාමර 250ක දැවැන්ත හෝටලයක් හදයි..

කෝටිපති ව්‍යපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් කාමර 250කින් යුතු හෝටලයක් ඉදිකිරීම සදහා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹ තිබේ.

මෙහි ආයෝජනය කෙරෙන මුදල ඩොලර් මිලියන 17.12ක් වන අතර 120 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවනු ඇත. ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයාද වෙයි.

අයෝජන මණ්ඩල වාර්තාව මෙතනින්



lanka C news

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment