කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන උණවටුනේ කාමර 250ක දැවැන්ත හෝටලයක් හදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන උණවටුනේ කාමර 250ක දැවැන්ත හෝටලයක් හදයි..

කෝටිපති ව්‍යපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් කාමර 250කින් යුතු හෝටලයක් ඉදිකිරීම සදහා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹ තිබේ.

මෙහි ආයෝජනය කෙරෙන මුදල ඩොලර් මිලියන 17.12ක් වන අතර 120 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවනු ඇත. ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයාද වෙයි.

අයෝජන මණ්ඩල වාර්තාව මෙතනින්



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad