රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට රුපියල් කොටි දෙදහස් හාරසියයක පමණ වටිනාකමකින් යුත් ඉන්දීය යුධ නෞකාවක් මිලදී ගැනීමට නියමිතය.

ඉන්දියාව විසින් මේ වන විටත් අදාල නෞකාව ඉදිකර අවසන් අතර ලබන මස 22 වනදා ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන උත්සවයකදී මෙම යුධ නැව ශ‍්‍රී ලංකාවට බාර දීමට කටයුතු සූදානම් කර ඇත. මෙම යුධ නෞකාව ඉන්දියාවේ නිෂ්පාදිත විශාලම යුධ නෞකාව බවද සදහන්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment