රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට රුපියල් කොටි දෙදහස් හාරසියයක පමණ වටිනාකමකින් යුත් ඉන්දීය යුධ නෞකාවක් මිලදී ගැනීමට නියමිතය.

ඉන්දියාව විසින් මේ වන විටත් අදාල නෞකාව ඉදිකර අවසන් අතර ලබන මස 22 වනදා ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන උත්සවයකදී මෙම යුධ නැව ශ‍්‍රී ලංකාවට බාර දීමට කටයුතු සූදානම් කර ඇත. මෙම යුධ නෞකාව ඉන්දියාවේ නිෂ්පාදිත විශාලම යුධ නෞකාව බවද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad