2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

තමන් විසින් ඥාණසාර හිමියන් සඟවාගෙන සිටියේ යයි රාජපක්‍ෂ කල්ලිය දුෂ්ට මාධ්‍ය ප්‍රචාරණයක්‌ දියත් කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක පවසයි.

මෙම පිරිස බලාපොරොත්තු වන්නේ මීලග ජනාධිපතිවරණයේදී ගෝඨාභය රජපක්‌ෂ ජනාධිපති කරවීම බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. 2020 ජනාධිපතිවරණය ගැන සිතද්දී එම කල්ලියේ දෙපා වෙවුලන බවත් එනිසාම තමන් ඇතුළු පිරිසට මඩ ගසන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.


ලංකා සී නිවුස්



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment