2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

තමන් විසින් ඥාණසාර හිමියන් සඟවාගෙන සිටියේ යයි රාජපක්‍ෂ කල්ලිය දුෂ්ට මාධ්‍ය ප්‍රචාරණයක්‌ දියත් කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක පවසයි.

මෙම පිරිස බලාපොරොත්තු වන්නේ මීලග ජනාධිපතිවරණයේදී ගෝඨාභය රජපක්‌ෂ ජනාධිපති කරවීම බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. 2020 ජනාධිපතිවරණය ගැන සිතද්දී එම කල්ලියේ දෙපා වෙවුලන බවත් එනිසාම තමන් ඇතුළු පිරිසට මඩ ගසන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.


ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad