ලංකාව සිම්බාබ්වේට එක්දින තරගාවලියේ 2-3 ලෙස පරදී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි. මින් ඉහත ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක්ද සිම්බාබ්වේ ජයග්‍රහණ දෙකක්ද ලෙස සම තත්වයේ පැවති අතර ඒ නිසා අද තරගය ගැන කාගේත් අවධානය යොමු විය.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment