15ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

15ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 15 දෙනෙකුගේ පමණ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඇමතිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායකද මේ හා සමාන අදහස් පලකරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad