රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් 155 පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් 155 පනී..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේත් ඇමරිකානු ඩොලරට හමුවේ උපරිම බාල්දුවීමක් සටහන් කර ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 151.48ක්ද විකිණුම් මිල 155.28ක්ද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad