‘හොරුත් එක්‌ක නිදියන නායකයෝ මේ ආණ්‌ඩුවේ ඉන්නව..වන්ෂොට් සහෝදරගෙත් දවස් 10ක කෑම බිලක් තියනවා ‘ – පියල් නිශාන්ත (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

‘හොරුත් එක්‌ක නිදියන නායකයෝ මේ ආණ්‌ඩුවේ ඉන්නව..වන්ෂොට් සහෝදරගෙත් දවස් 10ක කෑම බිලක් තියනවා ‘ – පියල් නිශාන්ත (VIDEO)

‘ජනවාරි අට යහපාලන ආණ්‌ඩුව බලයට ආවේ අල්ලස දූෂණය නැතිකරනවා කියලයි. ඒත් අද ඒ රජයට අත්වෙලා තිබෙන ඉරණම කනගාටුදායකයි. 

හොරුත් එක්‌ක නිදියන නායකයෝ මේ ආණ්‌ඩුවේ ඉන්නව’ යැයි කලුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා  පාර්ලිමේන්තුවේදී ඊයේ (05 වැනිදා) පැවසීය. අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීමට අදාළ විවාදයට එක්‌ වෙමින් මන්ත‍්‍රීවරයා  එසේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad