ලංකාවට ඇවිත් මාධ්‍යවේදීන් හමුවේ හරස් ප්‍රශ්ණවලට මැතිව්ස්, මාලිංග දීපු සැර පිළිතුරු ටික මෙන්න - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ලංකාවට ඇවිත් මාධ්‍යවේදීන් හමුවේ හරස් ප්‍රශ්ණවලට මැතිව්ස්, මාලිංග දීපු සැර පිළිතුරු ටික මෙන්න - VIDEO

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වුණා පකිස්ථානය සමඟ පැවති තරඟය. එත් පසුගිය 12 වනදා දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වයෙන් පස්සේ විවිධ කතා මතු වුණා. 

ඒවා ගැන තාමත් හරි හැටියට ආරංචියක් නම් නැහැ.ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පළමු වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට ආවා. හැබැයි මේ කට්ටිය ආපු ගමන් මාධ්‍ය හමුවක් තිබුණා. මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ එක දිගට අහපු ප්‍රශ්ණවලට මැතිව්ස් වගේම මාලිංගත් සැර විදියට ප්‍රකාශ කළා. ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන බුද්ධිමත්ව හිතා ලියන්නැයි මාලිංග එහිදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad