ලංකාවට ඇවිත් මාධ්‍යවේදීන් හමුවේ හරස් ප්‍රශ්ණවලට මැතිව්ස්, මාලිංග දීපු සැර පිළිතුරු ටික මෙන්න - VIDEO

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වුණා පකිස්ථානය සමඟ පැවති තරඟය. එත් පසුගිය 12 වනදා දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වයෙන් පස්සේ විවිධ කතා මතු වුණා. 

ඒවා ගැන තාමත් හරි හැටියට ආරංචියක් නම් නැහැ.ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පළමු වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට ආවා. හැබැයි මේ කට්ටිය ආපු ගමන් මාධ්‍ය හමුවක් තිබුණා. මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ එක දිගට අහපු ප්‍රශ්ණවලට මැතිව්ස් වගේම මාලිංගත් සැර විදියට ප්‍රකාශ කළා. ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන බුද්ධිමත්ව හිතා ලියන්නැයි මාලිංග එහිදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment